ඕවිටේ පැල කරන්නට හොඳ බංඩි පුවක් හෙවීම.

පහු ගිය දවස් වල මම කවි එක්ක පොඩි පොඩි ගණුදෙනු කරපු නිසා පුවක්ඕවිට ගැන බලන්නට බැරි වුණා. මම තාම මේ ඕවිටේ පැල කරන්නට හොඳ බංඩි පුවක් මාතෘකා හොයනවා. අපේ දේ වෙන්ඩත් එපෑයැ.. අපේ අනන්‍යතාවක් තිබිය යුතුම යි.. ඒක හංදා මම ඉක්මනින් ම එන පොරොන්දුව පිට නවතින්නම්……
.::පුවක්ඕවිට::.

2 comments:

බිඟූ said...

දැන්නම් ගොඩාක් කල් ගිහින්..
ඔයා තාම නෑනේ..
/නිශාන්ත

said...

මොකද්ද බන් මේ පුවක්ඕවිට කතාව
පුවක් පිටියටම කියන වෙන නමක් ද?